ඊශ්‍රායලයේ චීන තානාපතිවරයා හෘදයාබාධයකින් මිය යයි

Share

ඊශ්‍රායලයේ චීන තානාපතිවරයා හදිසි හෘදයාබාධයකින් මියගොස් තිබේ.

 

එරට හර්ස්ලියා නගරයේ තනාපතිවරයාට අයත් නිල නිවාසයේ දි ඔහු මියගොස් ඇති බව විදෙස්මාධ්‍ය වාර්තා කළේය.

58 හැවිරිදි ඊශ්‍රායලයේ චීන තානාපති ඩු – වෙයි මහතා හෘද රොගියෙකු වන අතර ඊයේ (16) රාත්‍රි ඇතිවු හදිසි හෘදයාබාධයකින් ඔහු මියගොස් තිබේ.

ඔහු පසුගිය පෙබරවාරි මාසයේ දි ඊශ්‍රායලයේ චීන තානාපති ලෙස පත්කර තිබුණි.

Read more

Local News