ටෝකියෝවට වසර 4කට පසු හිමපතනයක්

Share

වසර හතරකට පසුව ජපානයේ ටෝකියෝ අගනුවරට වාර්තා ගත හිමපතනයක් සිදුව අැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (22) ජපාන කාළගුණ විද්‍යා අායතනය ටෝකියෝ නුවරට මෙම හිම පතනය පිළිබඳව අනතුරු අැඟවීය.

ජපාන රජය ජනතාවට අත්‍යාවශ්‍යම කටයුත්තකට හැරෙන්නට නිවාස වලින් පිටව නොයන ලෙසට දන්වා අැත.

 

Read more

Local News