දුම්රියේ ගමන් තවදුරටත් ආසන සංඛ්‍යාවට පමණක් සිදු වෙයි

Share

සැලසුම් කරන ලද දුම්රිය ගමන් වාර සඳහා ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යාම තවදුරටත් සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

 

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධීකාරි වී.එස් පොල්වත්තගේ මහතා සඳහන් කළේ වෙන්කරන ලද ආසනවල පුරප්පාඩු පවතින්නේ නම් පමණක් රාජකාරි හැඳුනුම්පත පෙන්වා දුම්රියෙන් ගමන් කිරිමට අවස්ථාව සලසා දී ඇති බවයි.

මෙම තත්ත්වය මත දුම්රිය ස්ථාන වෙත පැමිණෙන සියලු මගීන්ට ප්‍රවාහන පහසුකම් සැලසීමට නොහැකි වනු ඇති බව වී.එස්.පොල්වත්තගේ මහතා සඳහන් කළේය.

Read more

Local News