ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට ගත් පිරිස 65000 ඉක්මවයි

Share

මාර්තු මස 20 වන දින සිට අද(26) උදෑසන 6.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළව පුද්ගලයින් 65,930 ක් අත්අඩංගුවට පත්ව තිබේ.

 

එම කාලය තුළ අත්අඩංගුවට ගත් වාහන සංඛ්‍යාව 18,614 ක් වන බව පොලිස් කොට්ඨාසය සඳහන් කරයි.

මේ අතර ඊයේ(25) උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා වු ගත වු පැය 24ක කාලය තුළ පුද්ගලයින් 1543 ක් හා වාහන 445 ක් අත්අඩංගුවට පත්ව තිබේ.

Read more

Local News