මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1370ක් දක්වා ඉහළට

Share

අද(27) දිනයේ තවත් කොරෝනා ආසාදිත නාවික හමුදා සාමාජිකයන් 51ක් වාර්තා වී තිබේ.

 

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1370ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

Read more

Local News