කොරෝනා ආසාදිතයින් ගණන 1371ක් දක්වා ඉහළට

Share

තවත් නාවික හමුදා සමාජිකයෙකුට COVID 19 වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

 

ඒ අනුව මෙරට තුල COVID 19 ආසාදිතයිගේ ගණන 1371ක් දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම අද(27) උදෑසන 10.00 වන විට කොවිඩ්-19 ආසාදිතයින් සුවය ලැබු පුද්ගලයින් 20 දෙනෙකු අදාල රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

ඒ අනුව සුවය ලැබු මුළු අසාදිතයින් ගණන 732කි.

Read more

Local News