ආරුමුගම් තොණ්ඩමන් වෙනුවට නුවරඑළියට ජීවන් තොණ්ඩමන්

Share

අභාවප්‍රාප්ත වූ අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් වෙනුවෙන් ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමන් ට නාමයෝජනා දෙන ලෙස ලංකා කම්කරු කොංග්‍රසය ඉල්ලා සිට ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර තිබේ.

 

එම නිවේදනය පහතින් දැක්වෙයි.

Read more

Local News