මහ මැතිවරණ දිනය අභියෝගයට ලක්කළ පෙත්සම් සළකා බැලීම 8 වැනි දිනටත් ඇරඹේ

Share

ජුනි 20 වැනි දා මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් වැඩිදුර සළකා බැලීම 08 වැනි දිනටත් ඇරඹේ.

 

ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදීය.

Read more

Local News