සාමාජිකත්වය අහෝසි කළ බවට කිසිඳු ලිඛිත දැනුම්දීමක් නෑ – රංජිත් මද්දුමබණ්ඩාර

Share

සමගි ජල බලවේගය සමඟ කටයුතු කරන එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින්ගේ සාමාජිකත්වය අහෝසි කළ බවට මේ දක්වාත් තමන් වෙත කිසිඳු ලිඛිත දැනුම්දීමක් සිදු කර නොමැති බව එහි මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

 

සමගි ජල බලවේගය අද (28) කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මේ බව සදහන් කළේය.

Read more

Local News