නිරෝධායන නීති කඩ කළ 780ක් අත්අඩංගුවට

Share

නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 780 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

දිවයිනටම ඇඳිරි නිතිය ඉවත් කළ මැයි මස 26 වනදා සිට මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගැනීම් සිදුකළ බව පොලිස් මුලස්ථානය පැවසුවේය.

මුඛ ආවරණ නොපැළදිම, පුද්ගල දුරස්ථභාවය තබා නොගැනීම ආදි හේතු මත ආදාළ පිරිස අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය වැඩිදුරටත් සඳහන් කළ‌ේය.

Read more

Local News