සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 754ක්

Share

කොවිඩ්-19 වෛරසය ආසාදනය වී සුව වු පුද්ගලයින් 9 දෙනෙකු රෝහල් වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

 

ඒ අනුව මේ වන විට සුවය ලැබු පුද්ගලයින් ගණන 754ක්.

මේ වනවිට මෙරට තුළ කොවිඩ්-19  ආසාදිතයි 1530ක් වාර්තා වී ඇත.

තවද වෛද්‍ය අධීක්ෂණය යටතේ රොගීන් 766ක් ප්‍රතිකාර ලබමින් සිටියි.

Read more

Local News