අධික ශීත දියේ ගිලී ස්නානය කරන පූතින්

Share

රුසියානු ඕතඩොක්ස් කිතුනු ආගමික වතාවත්වලට අනුව ප්‍රාදූර්භාවය (Epiphany) අනුස්මරණය කරමින් රුසියානුවන් අධික ශීත දියේ ගිලී ස්නානය කරයි.

එම ආගමික වතාවත් ඉටු කිරීම සඳහා රුසියානු ජනාධිපති ව්ලදීමීර් පූතින් ද එක් වී සිටියේය.

ජේසුස් වහන්සේගේ බෞතිස්මය සනිටුහන් කිරීම එම ආගමික වතාවත්වල අරමුණ වෙයි.

Read more

Local News