කොරෝනා ආසාදනය වු තවත් 27ක් සුවය ලබයි

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 27 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

 

ඒ අනුව සුවය ලැබු මුළු ගණන 781ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත සංඛ්‍යාව 1558ක් දක්වා ඉහල ගොස් ඇත.

Read more

Local News