මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1559ක් දක්වා ඉහළට

Share

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

 

එම ආසාදිතයා නාවික හමුදා සාමාජිකයෙකු බව වාර්තා වෙයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1559ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර අද තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 27 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් රෝගීන් 1559 දෙනාගෙන් 781 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.

Read more

Local News