තවත් නාවික හමුදා සාමාජිකයින් 15ක් පූර්ණ සුවය ලබයි

Share

තවත් කොවිඩ්-19 ආසාදිත නාවික හමුදා සාමාජිකයින් 15 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

 

ඒ අනුව සුවය ලැබු සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 403ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News