සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 858ක්

Share

තවත් කොව්ඩ් නයින්ටීන් ආසාදිතයින් 19 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස්ව තිබේ.

 

ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගින් ගණන 858ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News