තීරුබදු සඳහා ඇමරිකාවේ අනුමැතිය

Share

ආනයනික රෙදි සේදුම් යන්ත්‍ර සහ සූර්ය කෝෂ සම්බන්ධයෙන් වන මතභේදයට තුඩු දී ඇති තීරුබදු සඳහා ඇමරිකාවේ අනුමැතිය හිමිව තිබේ.

ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉහත කී පියවර ගනු ලැබ ඇත්තේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ “ඇමරිකාව පළමුව” යන ප්‍රතිපත්තිය අනුව යමින්ය.

විදේශීය තරගකරුවන්ගෙන් දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කර ගැනීම ඒ වෙළඳ ප්‍රතිපත්තියේ අරමුණ වී තිබේ.

Read more

Local News