Tuesday, March 19, 2024.

ජර්මනියේ රැඳී සිටි ලාංකිකයින් පිරිසක් අද දිවයිනට

Share

ජර්මනියේ  රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද(06) මෙරටට පැමිණිමට නියමිතව තිබේ.

 

විදේශිය නෞකාවන්හි සේවය කළ සිවිල් නාවිකයින් 236 දෙනෙකු අද මෙරටට පැමිණෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවසුවේය.

ඔවුන් මෙරටට පැමිණිමෙන් පසු ත්‍රිවිධ හමුදාව යටතේ ක්‍රියාත්මක වන  නිරෝධායන මධ්‍යස්ථාන සඳහා යොමු කරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Read more

Local News