Tuesday, March 19, 2024.

සියලු තැපැල් කාර්යාල අද වසා තැබෙයි

Share

දිවයිනේ සියලුම තැපැල් කාර්යාල අද වසා තැබෙන බව තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

 

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේ , දිවයිනේ සියලු උප තැපැල් කාර්යාල ද අද සේවා කටයුතු සදහා විවෘත නොකෙරෙන බවයි.

නොවැළැක්විය හැකි හේතුවක් නිසා මෙම තීරණය ගෙන ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

Read more

Local News