වෙනිසියුලාවේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා දින නියම වෙයි

Share

වෙනිසියුලාවේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා දින නියමවී ඇත. ඒ අනුව අප්‍රේල් 30වනදා ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවට එරට ව්‍යවස්ථාදායක සභාව නියෝග කර අැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පවතින ආර්ථික අර්බුදය හමුවේ පාලක සමාජවාදී පක්ෂය තවදුරටත් තම බලය රැකගැනීමට උත්සාහ කිරීම ඊට හේතුව වේ. වෙනිසියුලානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ලබන වසරේ ජනවාරි මාසය වනවිට නව ජනාධිපතිවරයෙකු තෝරා පත්කරගත යුතුව ඇත.

Read more

Local News