බැදුම්කර වාර්තා සියල්ල පාර්ලිමේන්තුවට ලබාදෙනවා – අමාත්‍ය මහින්ද අමරවීර

Share

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී මහබැංකු බැදුම්කර වාර්තාව සම්බන්ධයෙන් පැන නැගුණු විවාදයකට පිළිතුරු ලබාදෙමින් සඳහන් කළේ,

බැදුම්කර වාර්තාවේ සියලු වාර්තාවල කිසිදු දෙයක් සඟවන්නට අවශ්‍යතාවක් නොමැති බවත් ඒ සඳහා කිසිදු ඉඩක් නොතබන බවත් සියලු වාර්තා පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරන බවත් සඳහන් කළ අමාත්‍යවරයා, මෙම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රථම කිසිදු දේශපාලඥයකු වෙත ලබා දී නැතැයි ද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

Read more

Local News