‘ජලාලාබාද්’ නගරයේ ළමා ශුභ සාධන අායතනයකට පහර දීමක්

Share

ඇෆ්ඝනිස්තාන් සන්නද්ධ ප්‍රහාරක කණ්ඩායමක් ‘ජලාලාබාද්’ නගරයේ ළමා ශුභ සාධනය සඳහා වන ‘සේව් ද චිල්ඩ්රන්’ ජාත්‍යන්තර ආයතනයේ කාර්යාලයට පහර දීමක් සිදු කර අැති බවට වාර්තා වෙයි.

එහිදී එක් පුද්ගලයකු මරණයට පත් වූ අතර දොළොස් දෙනෙක් පමණ තුවාල ලබා අැති බව ද වාර්තා වෙයි.

‘සේව් ද චිල්ඩ්රන්’ කාර්යාල සංකීර්ණය තුළින් ඝන කළු දුමාරයක් ඉහළ නැඟ ඇත.

Read more

Local News