තවත් කොවිඩ් ආසාදිතයින් 7ක් වාර්තා වෙයි

Share

අද (24) දිනයේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 1998 දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News