ඌව පළාත් සභාවේ මහා සභා රැස්වීමේ දී දෙපිරිසක් අතර ගැටුමක්

Share

ඌව පළාත් සභාවේ මහා සභා රැස්වීම අද (25) පැවැත්වී ඇති අතර එහිදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
මෙම පහරදීමෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හා තවත් මන්ත්‍රීවරයෙකු තුවාල ලබා තිබේ. තුවාලකරුවන් මේ වන විට බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.

Read more

Local News