සුවය ලැබු නාවිකයින් ගණන 826ක් දක්වා ඉහළට

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙක් වෛරසය ශරීර තුළ නොමැති බවට සිදුකළ පී.සී.ආර් පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත නාවිකයින් ගණන 826 ක් දක්වා ඉහළ ගොස් ඇත.

රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියලුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර ති්බේ.

Read more

Local News