ටී-56 ගිනි අවි 12ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Share

හෝමාගම පිටිපන ප්‍රදේශයේ දී අවි අයුධ කිහිපයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් සිදු කළ එම මෙහෙයුමේ දී ටී-56 ගිනි අවි 12ක් සොයාගෙන ඇත.

එම සැකකරු පාතාල සාමාජිකයෙකු ලෙස සැලකෙන දැනට බන්ධනාගාර ගත කර සිටින “ගගන” නැමැත්තාගේ ගෝලයෙක් බව සඳහන්.

Read more

Local News