නාවික හමුදාවේ කොරෝනා ආසාදිත 877 ක් සුවය ලබයි

Share

නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 877 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඒ තවත් සුවය ලැබු නාවිකයින් 29 දෙනෙක් රෝහල්වලින් පිටව යෑමත් සමගය.

Read more

Local News