රඹුටන් ඇටයක් සිරවී මාස 11 දරුවෙක් මරුට

Share

මාතර, කොස්මෝදර ප්‍රදේශයේදී රඹුටන් ඇටයක් සිරවීමෙන් මාස 11 ක බිළිඳෙකු මියගොස් තිබේ.

 

පොලීසිය සඳහන් කළේ, රඹුටන් ඇටය සිරවූ දරුවා, දෙණියාය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි.

Read more

Local News