කොරෝනා ආසාදනය වී සුවය ලැබූ නාවිකයන් ගණන 885 ක් දක්වා ඉහළට

Share

නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 885ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඒ තවත් සුවය ලැබු නාවිකයින් 2 දෙනෙක් රෝහල්වලින් පිටව යෑමත් සමගය.

මෙම නාවික පුද්ගලයින් සියලු දෙනාම කොවිඩ් – 19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කර සිටි අයයි.

මෙම සියලුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

Read more

Local News