Tuesday, March 19, 2024.

බැබුන් හෙරොයින් සමග අත්අඩංගුවට

Share

සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු වන ක්‍රිෂාන් නිලංග දාබරේ නොහොත් “බැබුන්” නැමැත්තා හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙම සැකකරු ඊයේ (06) රාත්‍රියේ අතුරුගිරිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

Read more

Local News