ජනපතිට මහනුවරින් උණුසුම් පිළිගැනීමක්

Share

මෙවර මහමැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වන ජන හමු මාලාව අද (11) ක්‍රියාත්මක වන්නේ මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමිනි.

 

මෙම සියලු ජන හමු සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුගමන කරමින් සංවිධාන කර තිබේ.

ඒ අනුව අද පළමු ජන හමුව ලෙස ජනාධිපතිවරයා සහභාගී වුණේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් නාවලපිටිය බස් නැවතුම්පල ඉදිරිපිට දී සංවිධාන කර තිබූ ජන හමුවටයි.

මෙහිදී රැස්ව සිටි ජනතාවගෙන් ජනාධිපතිවරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

Read more

Local News