කොවිඩ් දෙවැනි රැල්ලක් ඇතිවුවහොත් වගකීම රජයට – සජිත්

Share

මෙරට තුළ කොවිඩ් දෙවැනි රැල්ලක් ඇතිවුවහොත් එහි වගකීම වත්මන් රජය භාරගත යුතු බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

 

දෙණියාය ප්‍රදේශයේ ඊයේ (11) පස්වරුවේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මහ මැතිවරණය කල් දමන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලීම් සිදු කළේ ද කොරෝනා දෙවැනි රැල්ලක අවදානම හේතුවෙන් බවයි ඒ් මහතා පවසන්නේ.

එසේම රටේ පවතින අර්බුදයට විසඳුම් සෙවිය හැක්කේ නව වැඩපිළිවෙලකින් පමණක් බවත් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ් මහතා පැවසීය.

Read more

Local News