දහම් පාසල් අද සිට යළි ඇරඹේ

Share

කොරෝනා හේතුවෙන් වසා දැමුණු දහම් පාසල් අද සිට යළි ආරම්භ වේ.

 

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම සඳහන් කළේ, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව අදියර 3 ක් යටතේ දහම් පාසල් විවෘත කිරීමට සැලසුම් කර ඇති බවය.

Read more

Local News