වතු ජනතාවගේ ප්‍රශ්න වලට සතුටුදායක විසඳුම් ලබාදෙනවා – ජනපති

Share

වතු ජනතාව මුහුණ පා ඇති ගැටලුවලට ඉහළම සතුටුදායක විසඳුම් ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

 

පොදුජන පෙරමුණු අපේක්ෂක බර්ටි අරුල්ස්වාමි මහතා සංවිධාන කර තිබු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වු තවත් ජන හමුවක් ඊයේ (11) පැවැත්වුණේ ගම්පොළ ගලහ හින්දු කෝවිල ආසන්නයේ දීයි .

එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

ජනාධිපතිවරයා අද (12) පෙරවරුවේ සහභාගී වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂක ලොහාන් රත්වත්තේ මහතා හසලක සතිපොල පරිශ්‍රයේ දී සංවිධාන කළ ජන හමුවටයි.

Read more

Local News