අවුරුදු 14ක දරුවෙක් දියේ ගිලී ජිවිතක්ෂයට

Share

වාලච්චේන පොලිස් වසමේ අරුක්කාල් වැවේ දිය නෑමට ගිය ළමයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත.

 

ඊයේ (12) දිනයේ මෙම වැවේ දිය නෑමට ගිය ළමුන් තිදෙනෙකු අතරින් එක් ළමයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස මියගොස් ඇත්තේ කරුණයිපුරම්, වාලච්චේන ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි ළමයෙකි.

වාලච්චේන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News