Tuesday, March 19, 2024.

Error 404!

Something went wrong

It seems like we've stumbled upon uncharted territory. The path you followed may have led to a dead end, or the page you were seeking has ventured into the great unknown. But fear not, we're here to help you get back on track.

Latest Articles

අද දවසේ කාලගුණය

දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය...

අවසන් එක්දින තරඟය හෙට සියතෙන්

ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තුන් වන අවසන් එක්දින තරඟය හෙට (18) පැවැත්වීමට නියමිතයි. තරඟය ආරම්භ වන්නේ හෙට උදෑසන 9.00ට යි. තරඟාවලියේ සියලුම තොරතුරු සජීව ලෙස...

ඔටාවාහි දී ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකිකයන් හය දෙනාගේ අවසන් කටයුතු අද

ඔටාවාහි දී ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකිකයන් හය දෙනාගේ අවසන් කටයුතු අද (17) සිදු කිරීමට නියමිතයි. අද පැවැත්වෙන විශේෂ ආගමික වතාවත් සඳහා කැනඩා අගමැතිවරයා සහ...

සියලු පුරවැසියාගේම ආරක්ෂාව තහවුරු කරන්නේ ජාතික ඡන බලවේගයයි – අනුර කියයි

සියලු පුරවැසියාගේම ආරක්ෂාව තහවුරු කරන ආණ්ඩුව ජාතික ඡන බලවේගය බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ වව්නියාව...

පොරොන්දු පත්‍රය වෙනුවට සමාජ ගිවිසුමක් දෙන්න හදන සජිත්

තමන්ගේ පොරොන්දු සමාජ ගිවිසුමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. එය හුදෙක් පොරොන්දු පත්‍රයක් නෙවන බවයි විපක්ෂ නායකවරයා කුලියාපිටියේ පැවති සමුළුවක දී අවධාරණය කළේ.

බස් රථ අනතුරකින් එක් අයෙකු මියයයි – 37 දෙනෙකුට තුවාලයි

පේරාදෙණිය, යහලතැන්න ප්‍රදේශයේ දී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් 37 දෙනෙකු තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර...

ලෝක කිරුළේ අභිමානයට වසර 28 යි

වසර 28ක පෙර අද ( 17) වගේ දවසක අපේ රටම සතුටින් උද්දාමයට පත් වූ බව අපට මතකයි. 1996 මාර්තු 17 වැනිදා අර්ජුන රණතුංග, අරවින්ද ද...

උණුසුම තවදුරටත්

ශ‍්‍රී ලංකාවට බලපා ඇති එල්නිනෝ තත්ත්වයත් සමඟ මේ දිනවල මිනිස් සිරුරට දැනෙන උණුසුම ඉතා ඉහළ අගයක පවතිනවා. මෙම තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා...