සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හතරකට කොරෝනා

Share

සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින සිව්දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

 

අද (14) දිනයේ මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 11 දෙනෙකි.

ඒ අනුව, මේ දක්වා මෙරටින් හමු වී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 2657 කි.

Read more

Local News