සුව වූ කොවිඩ් ආසාදිතයින් ගණන 2001ක් දක්වා ඉහළට

Share

අද (15) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 13 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2001ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2665කි.

Read more

Local News