ශ්‍රී ලංකාව ලකුණු 59/2යි

Share

කාසිය වාසිය ලබා ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩාවම මේ වන විට ක්‍රීඩකයින් දෙදෙනෙකු දැවී ලකුණු 59ක් ලබාගෙන සිටීයි. ඒ පන්දු වාර 9ක් තුළයි.

ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් දැවි ගිය ක්‍රීඩකයින් දෙදෙනා වෙයි.

 

 

 

Read more

Local News