නිදැල්ලේ හැසිරෙන සුනඛයින්ගේ සංඛ්‍යාවේ අඩුවක්

Share

කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරී අයි.වී.පී. ධර්මවර්ධන මහතා පවසන්නේ නිදැල්ලේ හැසිරෙන සුනඛයින්ගේ සංඛ්‍යාවේ ප්‍රමාණය මේ වන විට 2100 දක්වා පාලනය කිරිමට හැකි වී ඇති බවයි.
පසුගිය වසරට සාපේක්ෂව කොළඹ නගරයේ සුනඛයින්ගේ සංඛ්‍යාවේ යම් අඩුවක් දක්නට ලැබෙන බවයි.
එමෙන් ම එම සංඛ්‍යාව තවදුරටත් අවම කර ගැනිම සඳහා නිදැල්ලේ හැසිරෙන සුනඛයින්ට වන්ද්‍යාකරන සැත්කම් සිදු කිරිම කටයුතු ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවත් මීට අමතර ව ජලභිතිකා එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළද ක්‍රියාත්මක බවත් පෙන්වා දුනි.

Read more

Local News