තවත් කොරෝනා ආසාදිතයින් 58ක් සුවය ලබයි

Share

අද (31) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 58 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 2391ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2814 ක් බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

ඔවුන්ගෙන් තවදුරටත් ආසාදිතයින් 412 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි.

Read more

Local News