නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදයි

Share

නිකිණි පුර පසළොස්වක පෝය දිනය අදට (03) යෙදී තිබේ.

 

ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම, ආනන්ද හිමියන් රහත් වීම, භික්ෂූන් වහන්සේ පසුවස් සමාදන් වීම ඇතුළු වැදගත් සිදුවීම් රැසක් සිදු වූ පොහොය දිනයක් ලෙස මෙම පුන් පොහොය දිනය සැලකේ.

Read more

Local News