මහනුවර ඇසළ පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහැර අද

Share

මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළඳා මාලිගාවේ ඇසල පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහර අද (03) රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි.

 

දළදා මාළිගාව අභියසින් දකුණු දිශාභිමුඛව රාත්‍රී 7.15 ට පිටත්වන පෙරහර දළඳා වීථිය, යටිනුවර වීථිය, කන්දේ වීථිය, ඩී.එස්. සේනානායක වීථිය ඔස්සේ ගමන් ගෙන රජවීථියෙන් ඉහළට විත් ගෙවදීමට නියමිතව ඇත.

Read more

Local News