ෆින්ලන්තයේ නව ජනාධිපතිවරයා ලෙස සවුලි නීනිස්ටෝ යළිත් වරක්

Share

ෆින්ලන්තයේ නව ජනාධිපතිවරයා ලෙස 69වැනි වියෙහි පසු වු සවුලි නීනිස්ටෝ යළිත් වරක් තේරී පත්ව තිබේ. ඊයේ පැවති ඡන්ද විමසීමේදී ඔහුට පක්ෂව 62.7%ක මනාප ප්‍රතිශතයක් ලැබී තිබේ.

ඒ අනුව ඉදිරි වසර හයක කාලය සදහා සවුලි නීනිස්ටෝ ට ෆින්ලන්තයේ පාලකයා ලෙස කටයුතු කිරීමට හැකිවනු ඇත.

ඔහුගේ ප්‍රතිවාදියා වූ හරිත පක්ෂයේ අපේක්ෂක පෙකා හාවිස්ටෝට ලබා ගැනීමට හැකි වූයේ 12.4%ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.

Read more

Local News