තවත් කොරෝනා ආසාදිතයින් 13ක් සුවය ලබයි

Share

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 13 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2537ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (04) දිනයේ දී සෞදි ආරාබියේ සිට පැමිණි 6 දෙනෙක් ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2834ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News