මහවැලි සංචාරක බංගලා අන්තර්ජාලය මගින් වෙන්කරවා ගැනීමේ ඊ – සේවාව ඇරඹෙයි

Share

මහවැලි සංචාරක බංගලා අන්තර්ජාලයෙන් වෙන් කරවා ගැනීමේ පහසුකම් ආරම්භ විය.

අතිගරු ජනපති මෛත්‍රිපාල සිරිසේන මතිතුමාගේ සුරතින්  අද (02) පෙරවරුවේ වැලිකන්ද රුහුණු කෙත නවීකරණය කළ සංචාරක නිවාස පරිශ්‍රයේ දී මෙම වැඩපිළිවෙල ආරම්භ විය.

( ඡායාරූප : සඳරුවන් අමරසිංහ – ජනාධිපති මාධ්‍ය අංශය )

Read more

Local News