පොළොන්නරුවේ වැඩිම මනාපය මෛත්‍රීට

Share

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ.

ඒ අනුව,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 04

මෛත්‍රීපාල සිරිසේන 1,11,137
රොෂාන් රණසිංහ 90,615
සිරිපාල ගම්ලත් 67,917
අමරකීර්ති අතුකෝරල 45,939

සමගි ජන බලවේගය – ආසන 01

කිංස් නෙල්සන් 22,392

Read more

Local News