කටාර් රාජ්‍යයේ හා ජපානයයේ සිටි ශ්‍රී ලාංකිකයින් 176ක් දිවයිනට

Share

අද (10) අලුයම කටාර් රාජ්‍යයේ හා ජපානයයේ සිට ශ්‍රී ලාංකිකයින් 176 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

 

එම පිරිස කටාර් ගුවන් සේවයට අයත් යානයකින් හා ජපානයයේ නරීටා ගුවන් සේවයට අයත් යානයකින් දිවයිනට පැමිණි බව වාර්තා වේ.

මෙරටට පැමිණි සියලු ශ්‍රී ලාංකිකයන් පිරිස පී.සී.ආර්. පරීක්ෂණවලට ලක්කර නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

Read more

Local News