නෙදර්ලන්තයේ සිට ගෙන්වූ මත්පෙති තොගයක් රේගු භාරයට

Share

කටුනායක ගුවන්තොටුපළෙහි පාර්සල් නිෂ්කාශනය කිරීමේ අංශයට නෙදර්ලන්තයේ සිට ගෙන්වූ පාර්සලයක සුක්ෂම ලෙස සඟවා තිබූ මත්පෙති 5000කට ආසන්න ප්‍රමාණයක් සොයාගැනීමට රේගු නිලධාරීන් ඊයේ (11) සමත් විය.

 

එම මත්පෙතිවල වටිනාකම රුපියල් ලක්ෂ 287ක් බව රේගුව පවසීය.

No description available.

No description available.

Read more

Local News