අනිද්දා කොළඹ 13,14,15ට පැය 9 ක ජල කප්පාදුවක්

Share

ලබන 15 වැනි දා පස්වරු 8.00 සිට පැය 9 ක් කොළඹ 13, 14, 15 ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

 

තව ද කොළඹ 11, 12 ප්‍රදේශවලට ජලය සැපයුම ලැබෙන්නේ අඩු පීඩනයක් යටතේය.

Read more

Local News